කෝප් හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ රැස්විම් සහ සාකච්ඡා අද සිට සියලුම මාධ්‍යයන්ට විවෘත වනවා. කෝප් කමිටුවේ කටයුතු සජීව ලෙස වාර්තා කිරීමටද මේ අනුව ඉඩ සැලසෙනු ඇති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා,
[ot-video type=”youtube” url=”https://youtu.be/mTdhDjckz4I”]