fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාවගේ ආරක්ෂාව සඳහා අභියෝගවලට මුහුණදිය හැකි නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 19:12

ජනතාවගේ ආරක්ෂාව සඳහා අභියෝගවලට මුහුණදිය හැකි නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ජනතාවගේ ආරක්ෂාව සදහා ජනාධිපති තෝරා ගැනීමේ දී ඒ සදහා සුදුසු අභියෝගවලට මුහුණදිය හැකි නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකා පුරවැසිභාවය ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 19:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්