fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විමල් කැටිපෙආරච්චි මහතා සහ අසංක සායක්කාර මහතා රචනා කල කෘති දෙකක් එළිදැක්වේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 16:58

විමල් කැටිපෙආරච්චි මහතා සහ අසංක සායක්කාර මහතා රචනා කල කෘති දෙකක් එළිදැක්වේ

සමාජ ක්‍රියාකාරිකයන් වන විමල් කැටිපෙආරච්චි මහතා සහ අසංක සායක්කාර මහතා රචනා කල කෘති එළිදැක්වීම  කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදු කෙරුණා.

විමල් කැටිපෙආරච්චි මහතා රචනා කළ එන්ජීඕ, නැලවෙන ගී මැද ඕවිල්ල  කෙටි නව කතාව හා අසංක සායක්කාර මහතාගේ වසරේ හොදම කෙටි කතාව යන කෘති ද්විත්වයයි මෙහිදී එලිදැක්වුණේ. සමාජ ක්‍රියාකාරීන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 16:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්