fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීට වසර මිලියන 19කට පෙර නවසීලන්තයේ විසු යෝධ ගිරවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 14:43

මීට වසර මිලියන 19කට පෙර නවසීලන්තයේ විසු යෝධ ගිරවා

මීට වසර මිලියන 19කට පෙර නවසීලන්තයේ විසු යෝධ ගිරවාගේ උස අඩි 3ක් බව නවතම අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

නවතම වාර්තාවට අනුව සාමාන්‍ය මිනිසෙකුගේ උසින් අඩකට වඩා වැඩි බවයි වාර්කා වන්නේ. එම දැවැන්ත යෝධ ගිරවාගේ අස්ථි කොටස් නවසීලන්තයේ දකුණුදිග ඔටගෝ කලාපයේ තිබි හමු වුණා. එම ගිරවාගේ විශාලත්වය අනුව අද සිටින පාක්ෂින්ට මෙන් පියාසර නොකරන, මාංශ භක්ෂක පක්ෂියෙකු බවටයි විද්‍යාඥයින් විශ්වාස කරන්නේ. එම ගිරවා කිලොග්‍රෑම් 7ක් බර බවද මීටපෙර වාර්තා වු කොකෝපෝ ගිරවාට වඩා දෙගුණයකින් බර බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 14:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්