fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහලට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 10:49

කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහලට

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමඟ කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවලට ජල මට්ටම ඉහල ගොස් තිබෙනවා.

කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 21 ක් දක්වාත්, මාවුස්සාකැලේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 46 ක් දක්වාත් ඉහල ගොස් ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් ප‍්‍රකාශ කළේ. පැවති වියලි කාලගුණය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම් සියයට විස්ස දක්වා පහල බැස තිබුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්