fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටපුරා අපනයන කෘෂි අධි කලාප 23ක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 10:04

රටපුරා අපනයන කෘෂි අධි කලාප 23ක්

රටපුරා අපනයන කෘෂි අධි කලාප 23ක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.

මත්ස්‍ය අධිකලාප 10ක් ද ස්ථාපිත කිරිම සඳහා අවශ්‍ය සාකච්ඡා දැනටමත් සිදුකර ඇති බවයි අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත වැඩපිළිවෙල ක‍්‍රියාත්මකයි.

විදේශ වෙළඳ පළ ඉලක්ක කරගත් අපනයන ගම්මාන පන් දහසේ වැඩපිළිවෙල ද සාර්ථකව ක‍්‍රියාත්මක බව දයා ගමගේ මහතා පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්