fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව සහ කොදෙව්වන් අතර පළමු එක්දින ක‍්‍රිකට් තරගය අද

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 09:45

ඉන්දියාව සහ කොදෙව්වන් අතර පළමු එක්දින ක‍්‍රිකට් තරගය අද

සංචාරක ඉන්දිය කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින ක‍්‍රිකට් තරගය අද (08) ප්‍රොවිඩන්ස්හිදි පැවැත්වෙනවා.

ඉන්දිය කණ්ඩායමේ නායකත්වය දරන්නේ විරාත් කෝලි. ජේසන් හෝල්ඩර්ට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති බවයි ක‍්‍රිකට් වාර්තා සඳහන් කරන්නේ. දෙරට අතර තරගාවලියට එක්දින තරග තුනක් ඇතුළත්.

පැවති විස්සයි විස්ස තරග තුනම ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ටෙස්ට් තරග දෙකක් ද තරගාවලියට ඇතුළත්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 09:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්