fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

1603 දෙනෙක් අළුතින් හෙද සේවයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 09:26

1603 දෙනෙක් අළුතින් හෙද සේවයට

තවත් 1603 දෙනෙකු අද (08) හෙද සේවයට බඳවා ගැණෙනවා. පත්වීම් ලිපි ප‍්‍රදානය සිදුකෙරෙන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී.

පස්වරු 1.30ට උත්සවය පැවැත්වෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. අදියර කිහිපයක් යටතේ ඉදිරියේදීත් හෙද පත්වීම් පිරිනැමීමට නියමිතයි. බඳවා ගන්නා පිරිස දිවයිනේ හෙද හිඟයක් පවතින රෝහල්වලට අනුයුක්ත කිරිමට ද පියවර ගැණෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්