fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 08:58

පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර , සබරගමුව ,මධ්‍යම ,දකුණ සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100ය ඉක්මවු තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 08:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්