fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 18:30

ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යොමුකර තිබෙනවා. ඒ මහතාගේ ලිපිය මේ වන විට ලැබී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 18:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්