fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්දපෝෂණයෙන් මව්වරුන් සහ ළදරුවන් සුරක්‍ෂිත කිරීම රාජ්‍ය න්‍යාය පත්‍රයේ අංක එකට ගෙන ආ යුතුයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 18:27

මන්දපෝෂණයෙන් මව්වරුන් සහ ළදරුවන් සුරක්‍ෂිත කිරීම රාජ්‍ය න්‍යාය පත්‍රයේ අංක එකට ගෙන ආ යුතුයි

මන්දපෝෂණයෙන් මව්වරුන් සහ ළදරුවන් සුරක්‍ෂිත කිරීම රාජ්‍ය න්‍යාය පත්‍රයේ අංක එකට ගෙන ආ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අඹන්පොල, වදුරැස්ස ප්‍රදේශයේ ඉදිකළ සදුන්ගිරිගම උදා ගම්මානය ජනතා අයිතියට පත්කරමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේ. සැමට සෙවන යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජන අයිතියට පැවරුණු 237 වන ආදර්ශ ගම්මානය මෙයයි. 29 දෙනෙකුට නිවාස හිමිකම් පත්‍ර ඇතුළු ප්‍රදානයන් කිහිපයක් ද මෙහිදී සිදුකෙරුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 18:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්