fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇවන්ට්ගාඩ් සභාපතිට සහ රක්නා ලංකා හිටපු සභාපතිට නිකුත් කළ වරෙන්තු අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 17:49

ඇවන්ට්ගාඩ් සභාපතිට සහ රක්නා ලංකා හිටපු සභාපතිට නිකුත් කළ වරෙන්තු අත්හිටුවයි

අධිකරණයේ පෙනී නොසිටි ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු කොළඹ මහාධිකරණය මගින් අත්හිටවූවා.

ඒ නිශ්ශංක සේනාධිපති යන අය සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන බවට සහ පාලිත ප්‍රනාන්දු යන අය වෙනත් නඩුවක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කිරීම හේතුවෙනුයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්