fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාශ්මීරයේ සිය දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 14:52

කාශ්මීරයේ සිය දෙනෙකු අත්අඩංගුවට

කාශ්මීරයේ සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දේශපාලන නායකයන් සහ සමාජ ක‍්‍රියාකාරින් ඇතුලු පිරිසක් ඒ අතර වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සාමය කඩවන ක‍්‍රියාවල නිරතවීමයි ඔවුන්ට එරෙහි චෝදනාව. ජම්මු කාශ්මීරය මධ්‍යම රජයේ ඍජු පාලනයට යටත් කිරිමට ගත් තීරණයත් සමග කාශ්මීරයේ ගැටුම්කාරිත්වය වර්ධනය වී තිබෙනවා. පාකිස්ථානය ද ඒ සම්බන්ධයෙන් විරෝධය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්