fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිම්බාබ්වේ ආහාර අර්බුදයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 14:10

සිම්බාබ්වේ ආහාර අර්බුදයක්

සිම්බාබ්වේ මිලියන පහකට වැඩි පිරිසක් ආහාර අර්බුදයකට මුහුණදී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කළා.

ඒ එරටට බලපෑ නියඟය , සුලි කුණාටු සහ ආර්ථික ගැටලු හේතුවෙන්. පීඩාවට පත්ව සිටින පිරිසට සහන සැලසීම කඩිනම් අවශ්‍යතාවක් බවයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ.

පවුල් හත්ලක්ෂ පනස් හත් දහසකට මේ වසරේ ජනවාරි මාසයේ සිට ධාන්‍ය සැපයූ බව ද සිම්බාබ්වේ මුදල් අමාත්‍යවරයා සදහන් කළා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 14:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්