fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික විෂ ඇට වර්ගයක් ආහාරයට ගත් ළමයි හය දෙනෙක් රෝහලේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 12:47

අධික විෂ ඇට වර්ගයක් ආහාරයට ගත් ළමයි හය දෙනෙක් රෝහලේ

අධික විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් දරුවන් හය දෙනෙකු බදුල්ල පලාත් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කොකාගල වතුයායේ පදිංචි අවුරුදු 5 ත් 10 ත් අතර වයස්වල පසුවන්නන් මෙසේ රෝහල්ගත කර ඇති බවයි එහි ප‍්‍රකාශකයෙකු සදහන් කළේ.

වතුයායේ කෝවිලක පැවති උත්සවයක් අතරතුරදී ළමුන් පිරිස මෙම පිරිස ඇට වර්ගය ආහාරයට ගෙන ඇති බවට තොරතුරු භෙළිව තිබෙනවා. මඩොල්සිම පොලිසියයි සිද්ධිය පිලිබද පරික්ෂණ සිදුකරන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 12:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්