fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලින් තියෙන්නේ ජනාධිපතිවරණයද? පළාත් සභා මැතිවරණයද?

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 12:39

කලින් තියෙන්නේ ජනාධිපතිවරණයද? පළාත් සභා මැතිවරණයද?

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමේ හැකියාව අවම බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

කුරුණෑගල පොල්පිතිගම සියඹලන්ගමුව ප්‍රදේශයේ වයඹ ඇළ ව්‍යාපෘතියෙන් ජලය අහිමිව සිටින ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කිරීමට ගෙන ඇති තීරණය හමුවේ එම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් සභාපතිවරයා මේ බව කියා සිටියා.

සිංහල, මුස්ලිම් මෙන්ම ආදිවාසි ජනතාවද මෙම අවස්ථාවට සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්