නීතිවිරෝධී මත්පැන් සදහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
මත්පැන් විෂවීම හේතුවෙන් මීරිගම ප්‍රදේශයේ ජීවිතක්ෂයට පත්වූවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=QQMBtFtnID0&feature=youtu.be&fbclid=IwAR1-ihPH2YiRTWgbGzrIk8DdUaB_iEZfNUxAR1RLCIwMz3zvYOL_pG5oU-Y”]