fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී මත්පැන් සදහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 12:31

නීතිවිරෝධී මත්පැන් සදහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි

නීතිවිරෝධී මත්පැන් සදහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

මත්පැන් විෂවීම හේතුවෙන් මීරිගම ප්‍රදේශයේ ජීවිතක්ෂයට පත්වූවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්