fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැස්ස අද සිට වැඩිවෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 12:18

වැස්ස අද සිට වැඩිවෙයි

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සුළගේ වේගයද ඉහළ යන අතර මුහුද රළුවන බැවින් ධීවර හා නාවික ප්‍රජාව වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්