fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගංවතුරෙන් හානි වූ කොලොන්නාවේ නිවාස නවදහසකට ආධාර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 12:05

ගංවතුරෙන් හානි වූ කොලොන්නාවේ නිවාස නවදහසකට ආධාර

2016 වසරේ ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හානියට පත් නිවාස සඳහායි.

ගංවතුරෙන් හානියට පත් එහෙත් මෙතෙක් හානිය තක්සේරුකර නොමැති එක් නිවසකට රුපියල් විසිදහස බැඟින් වන කරුණාසහගත දීමනාවක් ලබා දීමයි මේ අනුව සිදුකෙරෙන්නේ. ඒ නිවාස ඒකක 8879 ක් වෙනුවෙන්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්