fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොං විරෝධතාකරුවන්ට යළිත් කදුළු ගෑස් ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 10:09

හොංකොං විරෝධතාකරුවන්ට යළිත් කදුළු ගෑස් ප‍්‍රහාරයක්

හොංකොං විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යළිත් කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා.

දහස් සංඛ්‍යාත පිරිසක් පොලිස් ස්ථාන අසළ උද්ඝෝෂණවල නිරත වුණා. විශ්වවිද්‍යාල සිසුන් ද ඒ අතර වනවා. ඉන් කිහිපදෙනෙකු පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

හොංකොං බලධාරින් හදුන්වාදීමට උත්සාහ කළ පනතක් මූලික කරගනිමින් මෙම විරෝධතා ආරම්භ වුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්