fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු කොරියාවට උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:59

දකුණු කොරියාවට උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීම්

දකුණු කොරියාවට අනතුරු ඇඟවීම් නිකුත් කළ බව උතුරු කොරියාව ප‍්‍රකාශ කළා. ඒ පසුගිය දිනවල එල්ල කළ මිසයිල ප‍්‍රහාර වලින්.

ඇමරිකාවේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අභ්‍යාසවලට ද ඔවුන් දැඩි විරෝධය පළකළා.

ඇමරිකාව සමඟ පැවැත්වෙන න්‍යෂ්ටික සාකච්ඡාවලට ද අයහපත් තත්ත්වයක් මතුවිය හැකි බවයි උතුරු කොරියාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්