fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසකට ස්ථාන මාරු

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:47

නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසකට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ අතර අට දෙනෙකු වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඔවුන්ව මෙසේ ස්ථාන මාරු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්