නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ අතර අට දෙනෙකු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඔවුන්ව මෙසේ ස්ථාන මාරු කර තිබෙනවා.

© 2024 ITN News - Powered by ITN DIgital.