fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් පද්ධතිය නවීකරණයට තොරතුරු තාක්ෂණය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:40

පාසල් පද්ධතිය නවීකරණයට තොරතුරු තාක්ෂණය

පාසල් පද්ධතිය නවීකරණය සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගන්නා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.

ගුරුවරුන්ගේ හා සිසුන්ගේ තොරතුරු ඔන්ලයින් ක‍්‍රමයට ලබාගැනිමේ පහසුකම් සැලසීමත් ඊට අයත්. දත්ත කළමණාකරන පද්ධතියක් පවත්වාගෙනයාම සඳහා ද කටයුතු යොදා තිබෙනවා. එමඟින් ගුරුවරුන්ගේ සියලු තොරතුරු පහසුවෙන් ලබාගත හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්