පාසල් පද්ධතිය නවීකරණයට තොරතුරු තාක්ෂණය
Related Articles
පාසල් පද්ධතිය නවීකරණය සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගන්නා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
ගුරුවරුන්ගේ හා සිසුන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබාගැනිමේ පහසුකම් සැලසීමත් ඊට අයත්. දත්ත කළමණාකරන පද්ධතියක් පවත්වාගෙනයාම සඳහා ද කටයුතු යොදා තිබෙනවා. එමඟින් ගුරුවරුන්ගේ සියලු තොරතුරු පහසුවෙන් ලබාගත හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.