ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:26

ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සහ භාරතිය ජනතා පක්ෂයේ ප්‍රබල සාමාජිකාවක වු සුෂ්මා සුවරාජ් අභාවප්‍රාපත් වුණා.

මියයන විට ඇය 67 වන වියෙහි පසුවූ අතර හෘදයාබාධයක් මරණයට හේතුවී ඇති බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ. හදිස්සියේ රෝගාතුර වූ සුෂ්මා ස්වරාජ් මහත්මිය ඉන්දියාවේ නවදිල්ලි නුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා. ප්‍රතිනාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්වූ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:26

Default