fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙද සේවාවට තවත් 1603ක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:21

හෙද සේවාවට තවත් 1603ක්

හෙද සේවාවට තවත් 1603 දෙනෙක් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. පත්වීම් පිරිනැමීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී හෙට (08) පැවැත්වෙනවා.

අංශ කිහිපයක් සඳහා ඔවුන් යොමු කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. තුන් වන ශ්‍රේණියේ හෙද නිලධාරින් වාට්ටු කළමණාකරන හා අධික්ෂණය පිළිබඳ පුහුණුවට ද අනුයුක්ත කිරිමයි සැලැස්ම.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්