fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටටම ගැටලුවක් වී ඇති කසළ ගැටලුවට අදියරෙන් අදියර විසඳුම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 19:25

රටටම ගැටලුවක් වී ඇති කසළ ගැටලුවට අදියරෙන් අදියර විසඳුම්

රටටම ගැටලුවක් වී ඇති කසළ ගැටලුවට අදියරෙන් අදියර විසඳුම් ක්‍රියාත්මක බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 19:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්