fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු ආරක්‍ෂක ලේකම් ගැන ශ්‍රීලනිප තක්සේරුව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 17:46

හිටපු ආරක්‍ෂක ලේකම් ගැන ශ්‍රීලනිප තක්සේරුව

මුස්ලිම් ජනතාවට මෙන්ම දෙමළ ජනතාවට ද හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ප්‍රසාදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.

සැප්තැම්බර් 3 වනදා සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68 වන සංවත්සරය පිළිබද අද (06) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 17:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්