මුස්ලිම් ජනතාවට මෙන්ම දෙමළ ජනතාවට ද හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ප්‍රසාදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.
සැප්තැම්බර් 3 වනදා සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68 වන සංවත්සරය පිළිබද අද (06) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/o5q0YI8-uo4″]