වියළි කාලගුණයෙන් පුද්ගලයින් හය ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම උපරිම අයුරින් සිදු කෙරෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/xdzgXTY5xZI”]