fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියළි කාලගුණයෙන් පුද්ගලයින් හය ලක්‍ෂයකට අධික පිරිසක් පීඩාවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 17:06

වියළි කාලගුණයෙන් පුද්ගලයින් හය ලක්‍ෂයකට අධික පිරිසක් පීඩාවට

වියළි කාලගුණයෙන් පුද්ගලයින් හය ලක්‍ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම උපරිම අයුරින් සිදු කෙරෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 17:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්