fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයෙන් හොංකොං විරෝධතා කරුවන්ට දැනුම්දිමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 15:14

චීනයෙන් හොංකොං විරෝධතා කරුවන්ට දැනුම්දිමක්

හොංකොං විරෝධතා කරුවන්ට චීනය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. කලහකාරි සහ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවලින් ඉවත්වන ලෙසයි චීන බලධාරින් දැනුම්දී තිබෙන්නේ.

මධ්‍යම ආණ්ඩුවේ කටයුතු අවතක්සේරු නොකළ යුතු බවයි චීනය ප‍්‍රකාශ කළේ. හොංකොං හි නව උදර්පන නීති කෙටුම්පතට එරෙහිව විරෝධතා සති නවයක පමණ කාලයක් ගතව තිබෙනවා.

විරෝධතා ප‍්‍රචන්ඩ ස්වරූපයකින් පත්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඒ හේතුවෙන් හොංකොං හි දෛනික කටයුතු රැසක් අඩාලවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 15:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්