fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිමේ චෙස් තරගාවලිය අගොස්තු 09

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 15:05

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිමේ චෙස් තරගාවලිය අගොස්තු 09

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධාන කරන විවෘත ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිමේ  චෙස් තරගාවලිය අගොස්තු මස 09 වනදා අනුරාධපුරයේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා විවෘත ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිමේ චෙස් තරගාවලිය ලබන  09වනදා සිට 15වනදා දක්වා අනුරාධපුරයේදී ආරම්භ වනවා. දෙස් විදෙස් චෙස් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 300කට වැඩි ප්‍රමාණයක් තරගාවලියට එක්වනු ඇති බවයි තරග සංවිධායක දුලංග දිල්හාර මහතා අයිටිඑන් ප්‍රවෘත්ති අංශය සමග පවසා සිටියේ.  මෙම චෙස් තරගාවලියේ ජයග්‍රහක ජයග්‍රාහිකයන් වෙනුවෙන් ලක්ෂ හතරක මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායකයින් කටයුතු කර ඇත්තේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 15:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්