fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අගෝස්තු 15 සිට 20 දක්වා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 13:38

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අගෝස්තු 15 සිට 20 දක්වා

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු 2019 අගෝස්තු මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා දැනුම් දෙයි.

පාසල් 39 කදී ඇගයීම් මණ්ඩල 436 යටතේ පැවැත්වෙන මෙම ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 6976 දෙනෙකු සහභාගිවීමට නියමිතය.

ඇගයීම් කටයුතු සඳහා යොදා ගැනීමට යෝජිත පාසල් නාම ලේඛනය පහතින් දැක්වෙයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 13:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්