fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපේක්ෂකයා කවුරු වුනත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් කැපවෙනවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 13:05

අපේක්ෂකයා කවුරු වුනත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් කැපවෙනවා

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වුවද පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් කැපවී කටයුතු කරන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 13:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්