fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පානදුර – වේයන්ගොඩ විදුලි දුම්රියේ ශක්‍යතා අධ්‍යයන අවසන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:31

පානදුර – වේයන්ගොඩ විදුලි දුම්රියේ ශක්‍යතා අධ්‍යයන අවසන්

පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රිය සදහා වන ශක්‍යතා වාර්තා අවසන් කර තිබෙනවා. කඩිනමින් එය නිමකිරිමයි අපේක්ෂාව.

ද්විත්ව සහ ත‍්‍රිත්ව දුම්රිය මාර්ග ඉදිකිරීමේ වැඩසටහන්ද මේවනවිට ක‍්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

බෙලිඅත්ත දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරිමට ද මුලික කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙමගින් මගීන්ට වැඩි පහසුකම් සැලසිය හැකි බවයි අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්