fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කඩුගන්නාවේ සිට මහනුවර දක්වා විශේෂ රථ වාහන සැළැස්මක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:30

කඩුගන්නාවේ සිට මහනුවර දක්වා විශේෂ රථ වාහන සැළැස්මක්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වෙන කාලසීමාව තුළ කඩුගන්නාවේ සිට මහනුවර දක්වා මාර්ගයේ වම්පස කොටස රථවාහන නතර කර තැබීම සම්පූර්ණයෙන් තහනම් බව මහනුවර පොලීසිය පවසනවා.

පස්වරු 01 සිට උදෑසන 07 දක්වා මෙලෙස වාහන නතර කිරීම තහනම් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්