fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාරිභෝගිකයා ඉලක්ක කරගනිමින් විදුලි සහන වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:24

පාරිභෝගිකයා ඉලක්ක කරගනිමින් විදුලි සහන වැඩසටහන් රැසක්

පාරිභෝගිකයා ඉලක්ක කරගනිමින් විදුලි සහන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළා.

ගෘහස්ථ විදුලි සම්බන්ධතා සතියක් ඇතුලත ලබාදීමත් ඊට අයත්. පෙර ගෙවුම් විදුලිමීටරයක් හදුන්වාදීමටත්, පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

විදුලි ක්ෂේත‍්‍රයේ වෙනස්කම් රැසක් සිදුකිරිමයි අපේක්ෂාව.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්