fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාශ්මීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:21

කාශ්මීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඉන්දියාව සහ පාකිස්ථානය වෙන් කරන කාශ්මීර් දේශසීමාවේ සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යා යුතු බව ඇමෙරිකාව පවසනවා.

ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට ලබා දී තිබූ විශේෂිත තත්ත්වය ඉන්දියාව ඉවත් කිරීමත් සමඟයි ඇමෙරිකාව මෙම අදහස් දැනිවීම සිදු කළේ. එමෙන්ම ජනතාවගේ අයිතීන් උල්ලංඝණය නොකරන ලෙසද ඇමෙරිකාව ඉන්දියාවෙන් ඉල්ලා තිබෙනවා. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ මෝර්ගන් ඕර්ටගස් මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් මෙම ඉල්ලීම් සිදු කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්