fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පානීය ජල බෝතල්වලට අලුත් නීති

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:04

පානීය ජල බෝතල්වලට අලුත් නීති

පානීය ජල බෝතල්වල මුඩියේ ඇති පොලිතීන් අසුරණය සහ නිල් පැහැති වර්ණ ගැන්වු ජල බෝතල් තහනම් කර නියෝගයක් පැනවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්