fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිලෝ තුන්දහසක වර්ණ ගැන්වු සහල් තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:15

කිලෝ තුන්දහසක වර්ණ ගැන්වු සහල් තොගයක් අත්අඩංගුවට

වර්ණ ගැන්වූ රතු කැකුලු සහල් තොගයක් අත්අඩංගුවට ගත් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප‍්‍රකාශ කළා.

ඒ මාතර ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී. විශ්ලේෂණය සදහා සාම්පල් රස පරික්ෂකවරයාට යොමුකර ඇති බවයි සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා ප‍්‍රකාශ කළේ.

මෙවැනි ජාවාරම් පිලිබදව ජනතාවට ද තොරතුරු ලබාදිය හැකි බවයි ලේකම්වරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්