fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ වරාය නගරය අයත් භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට එක්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:16

කොළඹ වරාය නගරය අයත් භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට එක්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

කොළඹ වරාය නගරය අයත් භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට එක්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ වරාය නගරය හදුන්වන භූමි ප්‍රදේශය කොළඹ පරිපාලන දිස්ත්‍රික් බල ප්‍රදේශය සහ සීමාව තුළට ඇතුළත් කිරීම මෙමඟින් සිදු වනවා. ගැසට් නිවේදනයට අනුව හෙක්ටාර් 446.6කින් සමන්විත කොළඹ වරාය නගරය යනුවෙන් හඳුන්වන ලබන භූමි ප්‍රදේශය මින් ඉදිරියට කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් භූමියක් වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්