fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 10:51

ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළට

ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් නාවික සහ ධීවර කටයුතුවලදී විශේෂ අවධානය යොමු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්