ලිබියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 42 දෙනෙක් මියගියා. තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ලිබියාවේ කණ්ඩායම් කිහිපයක් අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන්ට බරපතළ හානි සිදුවුණා. මියගිය පිරිස අතර සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන් නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. යුරෝපා සංගමයේ විශේෂ අවධානය මේ සඳහා යොමුව තිබෙනවා.