fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිබියාවේ ගුවන් ප‍්‍රහාරයකින් 42 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 10:18

ලිබියාවේ ගුවන් ප‍්‍රහාරයකින් 42 දෙනෙකු ජීවිතක්ෂයට

ලිබියාවට එල්ල වූ ගුවන් ප‍්‍රහාරයකින් පුද්ගලයන් 42 දෙනෙක් මියගියා. තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ලිබියාවේ කණ්ඩායම් කිහිපයක් අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන්ට බරපතළ හානි සිදුවුණා. මියගිය පිරිස අතර සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන් නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. යුරෝපා සංගමයේ විශේෂ අවධානය මේ සඳහා යොමුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 10:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්