fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති අද විශේෂ කාරක සභාවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 09:18

අගමැති අද විශේෂ කාරක සභාවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද පස්වරුවේ සාක්ෂි ලබා දීමට නියමිතයි.

2015 වසරේ  සිට මේ දක්වා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය දරන රුවන් විජේවර්ධන මහතා සහ නීතිය හා සාමය සහ පොලිසිය භාර අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ සාගල රත්නායක , රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් ද අද දිනයේදී සාක්ෂි ලබා දීමට නියමිතව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 09:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්