අගමැති හෙට තේරීම් කාරක සභාවට
Related Articles
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ හෙට සාක්ෂි ලබා දීමට නියමිතයි.
2015 වසරේ සිට මේ දක්වා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය දරන රුවන් විජේවර්ධන මහතා සහ, නීතිය හා සාමය සහ පොලීසිය භාර අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් ද හෙට සාක්ෂි ලබා දීමට නියමිතව තිබෙනවා.