fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය පාලකයින් බුදු සසුනට ප්‍රමුඛස්ථානය ලබා දීම පිළිබඳව අමතක කළා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:40

පසුගිය පාලකයින් බුදු සසුනට ප්‍රමුඛස්ථානය ලබා දීම පිළිබඳව අමතක කළා

පසුගිය පාලකයින් බුදු සසුනට ප්‍රමුඛස්ථානය ලබා දීම පිළිබද අමතක කර තිබූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ගම්පහ මහර ගොංගිතොට ශ්‍රී විජයරාම විහාරස්ථානයේ විහාරස්ථ අමරවංශ දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. විහාරාධිපති පූජ්‍ය බෝවල රාහුල ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මත සිසු දහම් සෙවණ වැඩසටහන යටතේයි එම කටයුතු සිදුකෙරුණේ. වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ 40 ක්.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්