fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් අණට පිටුපෑ උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:27

පොලිස් අණට පිටුපෑ උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා.

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉවත් කර ගැනීම හා තවත් ගැටලු කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතා පා ගමන සංවිධාන කර තිබුණේ. පාගමන හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමුණා. විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්