කිසිදු බියකින්, සැකයකින් තොරව ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා ජනතාවට මෙවර අවස්ථාව උදාකර දී ඇති බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ පවසනවා. පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Z_XsVsdlp7w”]