fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බියකින්, සැකයකින් තොරව ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:20

බියකින්, සැකයකින් තොරව ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව

කිසිදු බියකින්,  සැකයකින් තොරව ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා ජනතාවට මෙවර අවස්ථාව උදාකර දී ඇති බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ පවසනවා. පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්