fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විමල් ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනීමට අධිකරණය දින දෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:00

විමල් ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනීමට අධිකරණය දින දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 4 වනදා විභාගයට ගැනීමට කෙළඹ ප්‍රධාන මහේසත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මහජනයාට හිරිහැර වන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂනයක් සංවිධාන කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. *** එස් දිනේෂ්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්