fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊජිප්තුවේ ජාතික පිලිකා මධ්‍යස්ථානයක් ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරා යයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 16:04

ඊජිප්තුවේ ජාතික පිලිකා මධ්‍යස්ථානයක් ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරා යයි

ඊජිප්තුවේ ජාතික පිලිකා මධ්‍යස්ථානයක් ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලන් 19 දෙනෙකු ජීවිතක්සයට පත්වු  ණා.

ඊජිප්තුවේ කයිරෝ අගනුවරයි මෙම පිපිරීම සිදු වුණේ.  අද උදෑසන සිදු වු පිපිරීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලැබුවා. පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ මෝටර් රථයක් අනෙකුත් මෝටර් රථවල ගැටීමෙන් බෝම්බය පුපුරවා ගෙන ඇති  බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර කිසිදු සංවිධානයක් එහි වගකීම භාරගෙන නැහැ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 16:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්