fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු ව්‍යාප්තවීම ගැන අවධානයෙන් කටයුතු කරන්නැයි ඉන්දියාවේ ටි‍්‍රපුර ප‍්‍රාන්තයේ ජනතාවට දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 15:21

ඩෙංගු ව්‍යාප්තවීම ගැන අවධානයෙන් කටයුතු කරන්නැයි ඉන්දියාවේ ටි‍්‍රපුර ප‍්‍රාන්තයේ ජනතාවට දැනුම්දීමක්

බංග්ලාදේශයේ ඩෙංගු උණ රෝගය ව්‍යාප්තවීම පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්නැයි ඉන්දියාවේ ටි‍්‍රපුර ප‍්‍රාන්තයේ ජනතාවට දැනුම්දී තිබෙනවා. මේ වනවිට අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශ දේශසීමාව ආසන්නයේ ඉන්දියාවේ ටි‍්‍රපුර ප‍්‍රාන්තය පිහිටා තිබෙනවා. බංග්ලාදේශයට සංචාරය කරන පුද්ගලයන් සඳහා විශේෂ උපදේශන මාලාවක් ද නිකුත් කිරීමටයි ටි‍්‍රපුර ප‍්‍රාන්ත රජය කටයුතු කළේ. දැනුවත් කිරීමේ වැඩසටහන් ද කි‍්‍රයාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 15:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්