අගමැතිගෙන් විශේෂ ප්රකාශක්
Related Articles
අලුත් රටක් හා නවීන සමාජයක් බිහි කිරීමේ අරමුණෙන් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නමින් පුළුල් සන්ධානයක් ඇති කොට දේශපාලන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට තීරණය කළ බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා. විශේෂ ප්රකාශයක් කරමිනුයි අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ.